ඉහත ලිපිනයේ පිහිටි පර්චස් 15 ඉඩම සහ නිවස විකිණීමට ඇත. කාමර 3 සමන්විත ටයිල් කරන ලද නාන කාමරයක් සහිත. තාප්ප දමා ගේට්ටු දමා ඇති කොට්ටාව සහ කහතුඩුව අධිවේගී මාර්ග පිවිසුම් වලට විනාඩි දහයකින් පමණ ළඟා විය හැක. NSBM විශ්ව විද්‍යාලය සහ මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට ආසන්නව පිහිටා ඇත.