මෙම ඉඩම සහිත නිවස ඉතා ඉක්මනින් විකිණීමට..
293 හංවැල්ල හෝමාගම මාර්ගයට මුහුණලා ඇත.
190 බොරැල්ල ගොඩගම මාර්ගයට 2km
ගොඩගම හන්දියට 3km
හංවැල්ල නගරයට 6km
නිවසේ සුලු ඉදිකිරීම් කිරීමට ඇත..
එක් නිදන කාමරයක් බිම් ටයිල් කර නැත.
නිදන කාමර 3
කෑම කාමරය
සාලය
කුස්සිය
නාන කාමරය සහ ගබඩා කාමරය
අමතන්න