සාරවත් දොම්පේ නගරයේ නිස්කලංක වටපිටාවක පිහිටි නිවස හා ඉඩම විකිණීමට
නල ජලය හා විදුලි පහසුකම් සහිත
රාජ්ය හා පෞද්ගලික බැංකු, රජයේ රෝහල, රාජ්ය පාසල් මෙන්ම ඉන්ධන පිරවුම් හලද මීටර් 800ක දුරින්
සියළු නාගරික පහසුකම් සහිත දෙල්ගොඩ - පූගොඩ නගරයන්ට කිලෝමිටර 2ක පමණ දුරින්
නිරවුල් ඔප්පු හා හිමිකම් සහිත
සාරවත් භූමියක ඉදිකර ඇති නිවස ඔබේම කරගන්න අප අමතන්න
House and Land for sale in quiet surroundings of Dompe town
With piped water and electricity facilities
Public and Private Banks, Government Hospital, Government Schools as well as Petrol Station are at a distance of 800 meters.
About 2 kilometers away from Delgoda - Pugoda cities with all urban facilities
With clear deeds and titles
Call us to own the house built on a fertile land