අක්කර 1 ක ඉඩම සමග නිවස විකිණීමට. සියලුම ගෘහ භාණ්ඩ ද සමඟ මෙම නවීන නිවස විකිණීමට ඇත.
හලාවත කොළඹ ප්‍රදාන පාරට මුහුණලා ඇත.
පිරිසිදු නළ ජලය , විදුලිය ඇත.
පදිංචියට මෙන්ම ව්‍යාපාරයක් සඳහා සුදුසු පරිසරයක පිහිටා ඇත.
ඉඩම තුල කොස් ,තේක්ක, කොහොඹ සහ අඹ ගස් මෙන්ම පොල් ආදායම ලබෙන පොල් ගස් 35 පමන ඇත.
මුළු ඉඩම වටා කම්බි ගසා ඇත.
ඉඩම බැලීමෙන් පසු මිළ ගණන් කථා කර ගත හැක.