පේරාදෙණිය, කිරිබත්කුඹුර නගරයට ඉතාමත් ආසන්නව වතුරකුඹුර බස් මාර්ගයට මුහුණලා පිහිටි නිවස සමග තෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ල විකිණීමට තිබේ.
🔹 කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට මීටර් 150යි.
❖ පර්චස් 12ක ඉඩම.
❖ ගොඩනැගිල්ලේ ඉහල මහලේ කාමර 3ක නිවසක් ඇත. ගෙස්ට් හවුස් එකක් ලෙසද භාවිතා කල හැක.
❖ අංගසම්පූර්ණ බාත්රූම් 3ක් ඇත.
❖ පහත මහල් දෙක ශාලා දෙකක් ලෙස ඉදිකර තිබේ.
❖ ඉහලින් තවත් එක් මහලක් ඉදිකිරීමට පහසුකම් ඇත.
❖ වෙනම පිවිසීමේ පහසුකම්.
❖ නලජලය, විදුලිය ඇතුළු සියලු පහසුකම්.
❖ වාහන නැවත්වීම සඳහා ගරාජ් පහසුකම් සහිතයි.
❖ සින්නක්කර, නිරවුල් ඔප්පු.
🔹 කාර්යාලයකට, ගබඩාවකට, ඒජන්සියකට, ගෙස්ට් හවුස් එකකට වැනි ඕනෑම ව්‍යාපාරයකට සුදුසුයි.
👍 විකිණුම් මිල - රු. ලක්ෂ 350
👍 මිලගණන් සාකච්ඡා කරගත හැක.