House with Annex for sale in Enderamulla | Wattala
එඬේරමුල්ල ප්රදේශයේ පිහිටි සියලු පහසුකම් සහිත නිවසක් සහ ඇනෙක්සියක් ඉක්මණින් විකිණීමට
> පර්චස් 17.5
> වර්ග අඩි 2099
> නිදන කාමර 03
> නාන කාමර 01
> සේවක වැසිකිලිය
> සාලය
> පිටතින් වෙනම පිවිසුමක් සහිත ඇනෙක්සියක් ද ඇත.
නිදන කාමර 02
නාන කාමර 01
කුස්සිය
සාලය
> විදුලිය සහ ජල මීටර් වෙන වෙනම සවි කර ඇත.
> නිවස වටා තාප්ප බැඳ ගේට්ටු සවිකර ඇත.
> නිරවුල් ඔප්පු
> එඬේරමුල්ල හංදියට ඇවිදින දුරින්
> කිරිබත්ගොඩට විනාඩි 5 ක් පමන දුරින්
> ඇවිදින මංතීරුව, පල්ලිය, Food city ඇතුලු සුපිරි වෙළඳසැල් වලට ඉතා ආසන්නයේ පිහිටා ඇත.
> විකුණුම් මිල – ලක්ෂ 500
> මිල ගණන් සාකච්ඡා කරගත හැක
++++ ලිපිනය – නො. 195, උස්වත්ත පාර, එඬේරමුල්ල, වත්තල
A house with annex all facilities located in Ederamulla area for immediate sale.
> 17.5 Perches
> 2099 sq.ft
> 03 bedrooms
> 01 Bathroom
> Servant toilet
> Living room
> There is also an annexe with a separate entrance from outside
02 bedrooms
Bathroom 01
the kitchen
Living room
> Electricity and water meters are installed separately.
> Boundary Walls and gates
> Cleared deeds
> Walking distance to Ederamulla Junction
> Only 5 minutes distance from Kiribathgoda
> Located very close to Jogging path,Church, food city and supermarkets.
> Selling price – 500 lakhs
> Prices are negotiable
++++ Address – No. 195, Uswatta Road, Ederamulla, Wattala