කදාන රිලවුල්ල 35 පර්චස් ඉඩම සමග දෙමහල් නිවස සින්නක්කර නිරවුල් ඔප්පු විකිනිමට ඇත.
* නිවසේ සිට මිගමුව කොලබ ප්රදාන පාරට මිටර් 900 යි
* කදාන නගරයට 1.5km
*ජාඇල නගරයට
2.5km.
නිවස වටටම තාප්ප වලින් වටකර ගේට්ටු දමා ඇත.
* පහල මාලය
සාලය
කැමකාමරය
නිදනකාමරය.
(මෙම සියලු කොටස් වායු සමනය කර ඇත)
නානකාමරය
මුලුතැන්ගෙය
දර ලිප සහිත කුස්සිය
සේවක හෝ ගබඩා කාමරය.
* දෙවන මහල
සාලය
නිදන කාමර 3 සහ නාන කාමරය.( මින් එක නිදන කාමරයක් වායුසමනය කර ඇත.)
*මිට අමතරව නිවසටම යාකරන ලද එහෙත් වෙනමම පඩිපෙලකින් එලියෙන්ද ඇතුල්විය හැකි විශාල කාමරයක් සහ නානකාමරයක්. ඇනෙක්ස් එකක් වශයෙන් පාවිච්චි කල හැක.
දර්ශනිය ගෙවත්ත (දිය ඇල්ල සහිත)
කෙසෙල් අඹ වැනි පලතුරු සමග මිශ්ර වගාව තව නිවාස 2 ක් ඉදිකිරිමට හැකියාව
Kadana Rilawulla 35 perches land with two-storey house for sale with freehold deed. * 900 meters from the house to the Negombo Colombo main road * 1.5km to Kadana town * 2.5km to Ja-Ela town. The house is surrounded by walls and gates. * Ground floor Living room Bedroom. (All these parts are air-conditioned) Bathroom Full kitchen Kitchen with wood stove Servant or store room.
* Second floor Living room 3 bedrooms and bathroom.(One of these bedrooms is air-conditioned.)
*In addition, there is a large room and bathroom attached to the house but accessible from outside via a separate staircase. Can be used as an annex. Scenic garden (with waterfall) Mixed cultivation with fruits such as bananas and mangoes. Possibility to build 2 more houses.
Whatsapp