* පැරනි නිවස සමග පර් 8.9 ඉඩම (ඉඩමේ වටිනාකමට විකිණීමට )
* අඩි 10 පාර
* වලාන මහානාම විදුහල ආසන්නව
* වටේටම තාප්පය හසා ඇත
* ගාලු පාරට හා කීල්ස් සුපර් මාර්කට් එකට මි 250
* ලයිසියම් පාසලට මි 300
බ්‍රෝකර්වරු අනවශ්‍ය
දවල් 12.30 - 2 දක්වා බැලිය හැක
ලක්ෂ 78