House with 80P Land for sale in Kadawatha | Imbulgoda
කඩවත ඉඹුල්ගොඩ නුවර පාරට ආසන්නයේ වෙල්යායකට මුහුණලා නිස්කලංක මනරම් පරිසරයක පිහිටි පර්චස් 80 ක ඉඩම සමඟ දෙමහල් නිවස විකිණීමට ඇත.
> කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 10
> ගම්පහ නගරයට විනාඩි 10
> බැංකු පිළිගත් නිරවුල් ඔප්පු
> වර්ග අඩි – 3500 ක නිවස
> නිදන කාමර – 04
> නාන කාමර 03
> ස්වභාවික ගඩොලින් නිමකර ඇති අතර සම්පූර්ණයෙන්ම තේක්ක දැව යොදා ඇත.
> ලුණුමිදෙල්ල සිවිලිම
> පේව්මන්ට් ඇතුලු මුලු නිවසම ටයිල් කර ඇත
> වෙනම සේවක / මුර කාමරය නාන කාමර සහිතව
> පොල් , ගම්මිරිස් සහ පලතුරු මිශ්‍ර වගාව සහිතයි.
> සමාන ඉඩම් සඳහා ප්‍රදේශයේ දැනට පවතින මිල පර්චසය ලක්ෂ 7 පමණ වන අතර මෙම පර්චස් 80ක සම්පුර්ණ ඉඩම අත්පිට මුදලට ඉක්මනින් මිලදී ගන්නා අයෙකුට මුදල් අවශ්‍යතාවයක් නිසා නිවසට මිලක් නොමැතිව පර්චසය 490,000 බැගින් ඉඩමේ මිලට පමණක් විකුණු ලැබේ.
> මුළු විකුණුම් මිල – ලක්ෂ 390 ( අත්පිට මුදලට ඉක්මනින් මිලදී ගන්නා අයෙකුට )
++++ කරුණාකර ගැණුම් කරුවන් පමණක් අමතන්න
Kadawatha, Imbulgoda , Kandy Road 2 storey Architect Designed, Valuable House with 85 perches land.
> 4 bed rooms
> 3 bath rooms
> Used 100% Natural Bricks and 100% Teak wood.
> Fully tiled with pavements,
> 3500 sq.feet
> Separate servants / Watchers quarters with wash rooms
> 10 minutes to Kadawatha Expressway entrance
> 10 minutes to GampahaTown
> Land with Coconut , pepper and Fruits Mixed Cultivation .
> The price of similar Lands in this Area is approximately Rs.7 lakhs Per perch.
> Due to Urgency the Value of the House will not be considered for a prosprctive Buyer who wish to buy the Entire Land @ Rs.490,000 Per Perch
> Total price Rs.39,000,000/=. for a Cash Buyer …
++++ Genuine buyers only Please call