House with 50 perch Land Solar for Sale Beruwala Kalutara
මිල ගණන් සාකච්ඡා කළ හැක
📷අමතර පින්තූර සහ වීඩියෝ දර්ශන සඳහා WhatsApp message එකක් දමන්න
බේරුවල නගරය සහ ගාළු පාරට පයින් යන දුරින් (500m) මනරම් පරිසරයක පිහිටි නිවසකි. අලංකාර ගෙවත්තක් සහ වෙරළට ආසන්න බැවින් පදිංචියට මෙන්ම සංචාරක නවාතැනක් ලෙසද සුදුසුය.
ගංවතුර නාය යෑම් උවදුරු වලින් ආරක්ෂිතයි
අවට පෙනෙන උස් බිමක පිහිටා ඇත
♦ පයින් යන දුරින් කීල්ස්, කාගිල්ස්, රෝහල, සතොස, කොමර්ෂල්, මහජන, ලංකා, HNB, බැංකු, බස් හෝල්ට්, බේරුවල දුම්රිය ස්ථානය,රෝහල, ෆාමසි ඇත
- - - - - - ( ඉඩම - පර්චස් 50 ) - - - - - - - - -
• සියළුම මායිම් දැලක් සහ විශාල තාප්පයකින් පැහැදිලිව වෙන් කර ඇත.
• තෙකලා (3 Phase) විදුලි සැපයුමක් ඇත. 💡
• වාහන දෙකක් ගාල් කළ හැකි ගැරෑජ් එකක් ඇත.
• ස්වයංක්‍රීය ගේට්ටු සහ මුළු ඉඩමම ආවරණය වන CCTV පද්ධතියක් ඇත 🎥
• කොස්, අඹ, අලි පේර, රඹුටං වැනි වටිනා ශාක සහ අලංකාර මල් ගස් ඇත
• ප්‍රෙෂර් මෝටර් සහිත වතුර ටැංකි දෙකක් ඇත. මුළු ධාරිතාව ජල ලීටර් 3000 කි
• එලියෙහි servant bathroom එකක් ඉදිකර ඇත
- - - - - - ( නිවස - වර්ග අඩි 2757 ) - - - - - - - - -
• දෙමහල් නිවසකි. සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත
• නිදන කාමර 3 කි.
• සියළුම කාමර වායුසමීකරණය කර ඇත.
• මදුරුවන් වළකා නැවුම් වාතය ලැබෙන පරිදි ජනෙල් වලට වානේ දැල් වැස්ම යොදා ඇත
• අංගසම්පූර්ණ පෑන්ට්‍රි (මුළුතැන් ගෙයක්), Bathroom 2ක් ඇත
• උණු වතුර පහසුකම් ඇත
► CEB අනුමැතිය සහිත 20 kW සූරිය පැනල පද්ධතියක් (Ongrid Net Accounting solar system එකක්) ඇත.
මෙමගින් මසකට රු 50,000 වැඩි ආදායමක් ලැබේ. LECO බැවින් මෙම ආදායම ප්‍රමාදයකින් තොරව ගිණුමට බැරවේ.
සැළකිය යුතුයි - මෙය නොබෙදූ ඉඩමක කොටසකි. අධිකරන ක්‍රියාවලිය දෙවතාවක් නිශ්ප්‍රභා වී අවසන් අදියට පැමිණ ඇත. එබැවින් දැනට මිල ගනන් සාකච්ඡා කිරීමේ හැකියාවක් ඇත. අධිකරණ ක්‍රියාවලිය නොබෝ කලකින් අවසන් වූ පසු වෙලඳපලේ මිල ගණන් වලට අනුකූලව මිල වෙනස්වනු ඇත. මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර සඳහා අයිතිකරු හෝ අපගේ නීතිඥ මහතා සම්බන්ධ කර දීමට හැක.
විකිණීමට හේතුව - අයිතිකරු ස්ථිර ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි වීම
📷 For more pictures and video, please WhatsApp the owner
A property with a house located in a breathtaking environment, within walking distance (500m) to Beruwala town and Galle Road.
It comes with a beautiful garden suitable for residence Villa Project, Tourist Bungalow, Retirement Home, Investment Property.
Situated on elevated ground with scenic views and protection from flooding and landslides.
♦ Within walking distance - Keells, Cargills, hospital, Sathosa, Commercial Bank, People’s Bank, Bank of Ceylon, HNB, Bus halt, Beruwala Railway Station, Hospital and Pharmacy.
♦ Land: (50 perches)
• The entire property is demarcated with fencing and a large boundary wall.
• Three-phase electricity supply 💡
• Garage that for two vehicles.
• An automatic gate and a CCTV system covering the entire property 🎥
• Valuable trees such as coconut, mango, guava, and rambutan and flower plants are present.
• Two water tanks with a pressure pump are available. Total water capacity of 3000 liters.
• An external servant bathroom
♦ House: (2757 square feet)
• Two-storey house
• 3 bedrooms – all rooms are air-conditioned
• The windows are fitted with stainless steel mesh to keep mosquitoes out while letting fresh air in
• Fully equipped kitchen and bathroom facilities
• Hot water
• CEB approved 20 kW on-grid Net Accounting solar system.
• This generates an income of over LKR 50,000 per month.
Note:
This is a portion of an undivided land. After dismissing twice the legal proceeding is in its final stages. Therefore, the house and land can currently be acquired at a negotiable price. Once the legal process is finalized in the near future, the price will be adjusted to reflect current market values. For more details please contact the owner or our lawyer.
Reason for selling:
The owner has permanently settled in Gampaha district.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

20P Perch Land with an Old House For Sale in Maharagama PCCC-A2
20.0 perchesMEMBERColombo, Land For SaleRs 2,500,000 per perch39 days
50 Perch Land with Bungalow for Sale in Maharagama (LA4700)
50.0 perchesMEMBERColombo, Land For SaleRs 200,000,000 total price36 days
(SL1468) 50 Perch Land for Sale in Piliyandala madapatha
50.0 perchesMEMBERColombo, Land For SaleRs 1,400,000 per perch13 hours
Colombo 3 : 50 perches Commercial Land for Sale
50.0 perchesMEMBERColombo, Land For SaleRs 22,000,000 per perch45 days