House For Sale in Imbulgoda
නුවර පාරේ ඉඹුල්ගොඩ ට්රක්මෝ හන්දියට ආසන්නයේ පිහිටි අංග සම්පුර්ණ තනිමහල් නිවස විකිනීමට ඇත
> නිවසේ විශාලත්වය – වර්ග අඩි 3000
> නිදන කාමර 04
> නාන කාමර 02
> අංග සම්පුර්ණ කුස්සිය
> කෑම කාමරය
> සාලය
> නිවසට පිටතින් වෙනම වැසිකිලියක් හා නාන ස්ථානයක් ඇත
> සාලය ටයිල් කර ඇත
> මුළු නිවසම සීලින් ගස ඇත
> ආරක්ෂිත කැමරා පද්ධතියක් සහිතයි
> ඉඩමේ ප්රමාණය – පර්චස් 31
> නිරවුල් ඔප්පු
> වට තාප්ප ගේට්ටු
> වාහන නතර කිරීමට පහසුකම්
> ජලය විදුලිය පහසුකම් සහිතයි ( ලිo ජලය හා ටැප් ජලය )
> ලගම නගරය කඩවත
> නුවර පාරේ සිට විනාඩි 5 කින් නිවසට යාමට හැකිය
> තව නිවසක් ඉදිකිරීමට ඉඩ පහසුකම් ඇත .
> බැංකුණය ලබා ගත හැකිය
විකුණුම් මිල- ලක්ෂ 325 ( මිල ගනන් සාකච්චා කර ගත හැකිය )