looking for a house to rent near kadawatha with 2 or more bedrooms a separate entrance, and in a peaceful neighborhood. my budget is under 30,000 LKR.
කඩවත නගරය ආසන්නයෙන් කාමර දෙකක් හෝ වැඩි ගණනක් සහිත,වෙනම පිවිසුමක් සහ සාමකාමී පරිසරයක පිහිටි කුලියට ගත හැකි නිවසක් අවශ්‍යයි. රුපියල් 30,000/= අඩු විය යුතුයි