🏡✨ හොරණ පොකුණුවිට නව නිවසක් විකිණීමට ✨
📍 වැදගත් හා නිස්කලංක අසල්වැසි සමාජ වටපිටාවක පිහිටා ඇත
🏠 නිවසේ විස්තර: ✅ පර්චස් 10.ක ඉඩම
✅ විශාල නිදන කාබර 03
✅ සාලය
✅ බාත්රූම් ඇතුලත 2සහා පිටත 1
✅ කිචන් එකක් (ඕපන් කිචන් )
✅ ආරක්ෂිත තාප්ප රෝල ගේට්ටු
✅ වාහන නැවැත්වීමේ පහසුකම්
✅ පිණිසින් වාහලේ පුල් ටයිල් කර ඇත
✨සින්නක්කර ඔප්පු
✨COC ඕක
✨බැංකු ණය සදහා සියලු ලියකිවිලි ඇත
🏙️ පොකුණුවිට හන්දියට 3km
🚍හොරණ මිල්ලනිය බස් පාරට 200 M
මිල ගනම් සාකච්චා කරගත හැක
💸මිල ලක්ෂ 220
☎️අදම අමතන්න
📞 වැඩි විස්තර සඳහා: