මාතර දිස්තික්කයේ, වැලිගම , මිදිගම පිහිටි මෙම විශාල නිවස
1). පර්චස් 22 යි.
2).බැංකු ණය ලබාගත හැකි නිවසකි.
3).පිරිසිදූ ලිං ජලය සහ විදූලිය ඇත.
4).ඉඩමේ පිඹුර ප්‍රාදේශිය සභාවේ අනූමත කර ඇත.
5).නිවැරදි ජලය බැසයන කාණූ ඇත.
6).කාමර 5යි. කෑම කාමරය, කැස්සිය, ටයිල් කරන ලද නාන කාමරය.
7).සාලය , වැරැන්ඩාව සමග කාමර තුනක් සිවිලිම් ගසා ඇත.
8).සාලය, වැරැන්ඩාව සහ කාමරයක් ටයිල් කර ඇති අතර අනෙක් සියල්ල බිම තීන්ත අතුරා අළුත් වැඩියා කර ඇත.
9).කාපට් මාර්ගයට මූණ දමා ඇති අතර අඩි 20න් යූක්ත ගේට්ටූවකින් සමන්විත වන අතර අඩි 6ක් උස තාප්ප පද්ධති සහ කම්බි වැට මායිම්
10).මිදිගම සංචාරක (surfing Beach) කලාපයට හරියටම 2 km ක් වන අතර නිවස අවට සංචාරකයින් බහූලව සිටියි.
11).විශේෂ දීමනාවක් ලෙස නොමිලේ තවත් පර්චස් දහයක ඔප්පූවක් ලබාදේ. මෙය මෙම නිවසටම සම්බන්දයි.
12).කිසිදූ ස්වාභාවික විපත් නොමැති ස්තානයකි. සංචාරක බංගලාවකට ඉතා යෝග්‍ය යි. ගාලූ පාරට (මිදිගම හංදියට) 2km යි. ගැණූම්කරුවන් පමණක් කතා කරනමෙන් කාරුණීකව ඉල්ලා සිටිමි. මෙයට ඉඩමේ හිමිකරු.
13).දුරකතන වැඩ නොකරන අවස්තාවල ට whatsapp පණිවිඩයක් මිදිගම නිවස යනූවෙන් සටහන් කර ට එවන්න. එවිට ඔබට ඉක්මනින් දුරකතන ඇමතුමක් ලබා දෙමි. බලයලත් මිනින්දෝරුවරයෙක් වන මා සමහර අවස්තා වල ආවරණ කලාප වලින් බැහැර අවස්තා ඇත. තවද මෙය මා පදිංචි නිවස නොවන අතර එය මා සතු වෙනත් දේපලකි. This large house located at Midigama in weligama of Matara District
1). 22 perches.
2).A bank loanable house.
3).There is pure ling water and current available
4).The land has been approved in pradeshiya sabha of weligama
5).There are proper drains.
6).5 rooms. Dining room, kitchen, tiled bathroom.
7).Three rooms with living room and veranda have ceilings.
8).Living room, veranda and a room are tiled and everything else is newly painted and painted.
9).Carpet road facing and equipped with 20 feet wide gate and 6 feet high wall systems and wire fence boundaries.
10). The farthest tourist (surfing beach) area is exactly 2 km and there are many tourists around the house.
11).A certificate of ten more perches is given free of charge as a special offer. This relates to this house itself.
12).A state without any natural calamities. Very suitable for a tourist bungalow. It is 2km to Galle Road (Midigama junction). Buyers only please call. This is the owner of the land.
13). When the phone is not working, send a whatsapp message to from Midigama home. Then I will give you a quick phone call. As a chartered surveyor, I am sometimes out of coverage areas. And this is not my residence, it is another property that I own.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
මාතර ඉඩමක් විකිණීමට
8.0 perchesMEMBERMatara, Land For SaleRs 275,000 per perch45 daysමාතර ඉඩමක් විකිණීමට
7.0 perchesMEMBERMatara, Land For SaleRs 2,300,000 total price54 daysමාතර ඉඩමක් විකිණීමට
10.0 perchesMEMBERMatara, Land For SaleRs 275,000 per perch42 daysමාතර නව නගරයෙන් ඉඩමක්
15.0 perchesAUTH AGENTMatara, Land For SaleRs 575,000 per perch8 days