🏠පර්වස් 10.00
🏠කාමර 03
🏠බාත් රූම් 03 Attached /Common /Outside ) (Master Bedroom HOT Water
🏠Dining /Living Area
🏠නවීන මාදිලියේ කබඩ් සහිත මුලුතැන්ගෙය (Gas Burner and Cooker Hood )
🏠වැරැන්ඩාව
🏠සම්පූර්ණ ටයිල් සහ ඇස්බැස්ටෝ සිවිලිම (අලන්කාර නිමාවකින්)
🏠වාහන 02ක් නැවතීම සදහා ඉඩකඩ
🏠නිවසවටා යාමට හැකියාව (මායිම් බිත්ති නොමැත )
🏠උසස්ම ප්රමිතියේ සියලුම ලයිට්, ෆිටින්ස් සහ බාත් රූම් උපා0ග
🏠ක්රමවත් අලන්කාර ගෙමිදුල (Interlock and Grass )
🏠අඩි 20 කාපට් පාරට මුහුනලා,,
🏠හොඳම ආරක්ශිත නිදහස් නේවාසික පරිසරය
🏠පිරිසිදු ඔප්පු අනුමත ප්ලෑන්,,, COC සහිතව (බැංකු ලෝන් සදහා උපරිම තක්සේරු ප්රදේශය
🏠162 කොළඹ බණ්ඩාරගම ප්රධාන පාරට කිලෝමීටර් 01
🏠පිලියන්දල ජබුරලිය බස් පාරට මීටර් 100
(කිසිදු බාහිර කරදර නොමැති ස්වාභාවික විපත් වලින් තොර ප්රදේශයකි)
🏠ඇමතුමක් දී පරීක්ෂා කිරීමට පැමිණීමට කාරුණික වන්න අදාළ මිල සාකච්ඡා කරගැනීමට අයිතිකරු එසැනින් සම්බන්ධ කිරීමට අප වගබලා ගන්නෙමු..
(අනෙකුත් දේපල විස්තර දැනගැනීමට Ikman හි,,,Kavindya Property Sale වෙත පිවිසෙන්න ...ස්තුතියි 🙏🙏