(01) සියලු පහසුකම් සහිත අලුබෝමුල්ල ප්රදේශයේ පිහිටි කුලී නිවස.
*පානදුරට සහ බණ්ඩාරගමට විනාඩි 15 යි.
*නිදන කාමර 02
*කුස්සිය
*කෑම කාමරය
*නාන කාමරය
*සාලය
*Open varandha
*වාහනයක් ගාල් කල හැකි මිදුල
*මාසික කුලිය - රු.35000/-
[ රජයේ හෝ පෞද්ගලික අංශයේ ස්ථිර රැකියා කරන අය සඳහා පමණි. ]
[No brokers please]