මාසෙ කුලිය Rs 30000.00
මාස 3ක key money ඕනෑ .
බදු කාලය වසර එකයි.
ලිපිනය 519/1 ආටිගල පාර , මීගොඩ.
පරන පාර මීගොඩ හා අලුත් පාර මීගොඩ අතර පිහිටා ඇත. නඩුහේන හංදියට ඉතා ලගයි. නිවස සාලය, කෑම කාමරය,මුලුතැන්ගෙය, නිදන කාමර දෙක, වැසිකිලිය, ලිද යන අංගයන් ගෙන් සමන්විතය. විදුලිය ඇත. විශාල ගෙවත්ත.