🏠 ඔබේ නිවසට අලුත් පෙනුමක් ලබාදෙමු! 🔨
නිවස අලුත්වැඩියා කිරීමට හෝ පැරණි නිවසක් නවීන පෙනුමකට වෙනස් කිරීමට අවශ්‍යද?
අපි විසින් ගුණාත්මක හා වගකීම් සහිත නිවාස අලුත්වැඩියා සේවා සපයනු ලැබේ.
🔹 නිවාස සම්පූර්ණ අලුත්වැඩියා කිරීම
🔹 පැරණි නිවාස නවීකරණය
🔹 බිත්ති හා සිවිලිම් අලුත්වැඩියා
🔹 තීන්ත ආලේප කිරීම
🔹 වහල අලුත්වැඩියා හා නව වහල සවිකිරීම
🔹 වැහිපිලි (Roof Gutter) සවිකිරීම
🔹 ටයිල් හා බිම් අලුත්වැඩියා
🔹 බාත්රූම් සහ මුළුතැන්ගෙයි නවීකරණය
🔹 කොන්ක්‍රීට් හා සිවිල් වැඩ
🔹 යකඩ හා අනෙකුත් construction වැඩ
🔹 නිවසේ අවශ්‍ය අනෙකුත් අලුත්වැඩියා කටයුතු
✅ පළපුරුදු කාර්මිකයන්
✅ නිවැරදි වැඩ නිම කිරීම
✅ සාධාරණ මිල ගණන්
✅ පාරිභෝගික අවශ්‍යතාවයට ගැළපෙන සේවාව
✅ ගුණාත්මක වැඩ සහ විශ්වාසනීය සේවාව
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න.
ඔබේ නිවසේ අලුත්වැඩියා කටයුතු වෘත්තීයමය ලෙස, පිළිවෙළට සහ විශ්වාසයෙන් කරගන්න අප සමඟ සම්බන්ධ වන්න. 🏡🔨