House Property for Sale in Bollatha, Ganemulla.
Solidly Built Complete House for Sale in Bollatha, Ganemulla (close to both Ja-Ela and Kandana), less than 250 m away from Ganemulla-Ja Ela 276 Bus Road. Built on 30 Perches Land and approx 2,400 Sq. Ft floor area.
ගනේමුල්ල-ජා ඇල 276 බස් මාර්ගයේ සිට මීටර් 250 කට අඩු දුරකින් (ජා ඇල සහ කඳාන යන දෙකටම ආසන්නව) ගණේමුල්ල, බොල්ලත හි ස්ථිරව ඉදිකරන ලද සම්පූර්ණ නිවසක් විකිණීමට ඇත. පර්චස් 30 ක ඉඩමක සහ වර්ග අඩි 2,400 ක පමණ බිම් ප්‍රමාණයක ඉදිකර ඇත.
~ 3 bedrooms - (නිදන කාමර 3 යි)
~ 1 common bathroom - (පොදු නාන කාමරය)
~ 2 large living areas - (විශාල විසිත්ත කාමර 2 යි)
~ Dining - (ටී.වී ලොබිය)
~ Servant toilet and storage room - (සේවක වැසිකිලිය හා ගබඩා කාමරය)
~ Village Environment with all necessary facilities - (සියළු පහසුකම් සපිරි ගැමි පරිසරය)
~ Private road with high brick wall surrounded - (පෞද්ගලික මාර්ගය)
~ Partly tiled floor - (කොටසක් ටයිල් කර ඇත.)
~ Complete Ceiling- (සම්පූර්ණව සිවිලිම් කර ඇත.)
Distance to main locations (ප්‍රධාන ස්ථාන වලට ඇති දුර) :-
~Easy access to Ganemulla (4 Km), Ja Ela (3 Km) and Kandana/ Ragama (5 Km) main cities.
ගනේමුල්ල (කිලෝමීටර් 4), ජා ඇල (කිලෝමීටර් 3) සහ කඳාන/ රාගම (කිලෝමීටර් 5) නගර වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක.
~ Close proximity to Bulugahagoda and Batuwatta stations as well as easy access to Colombo and Katunayake International Airport via Ja-Ela Highway Interchange.
බුළුගහගොඩ සහ බටුවත්ත දුම්රිය ස්ථාන මෙන්ම ජා-ඇල අධිවේගී මාර්ග හුවමාරුව හරහා කොළඹ සහ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පහසුවෙන් ප්‍රවේශ විය හැකිය.
~ Leading Banks, Financial Institutions, Super Markets, Private & Government Institution, Hospitals, Channeling Centers, Government & International Schools etc.
ප්රමුඛ බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල්, පෞද්ගලික සහ රාජ්‍ය ආයතන, රෝහල්, චැනලින් මධ්‍යස්ථාන, රජයේ සහ ජාත්‍යන්තර පාසල් ආදිය වෙත ඉහත ප්‍රධාන නගර 2 න්ම ලගාවිය හැක.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Residential Property for Sale in Malwathuhiripitiya
7.0 acresMEMBERGampaha, Land For SaleRs 140,000,000 total price44 days
Prime Residential Property for Sale at Thammita
45.0 perchesMEMBERGampaha, Land For SaleRs 315,000 per perch44 days
Prime Commercial Property for Sale in Heart of Gampaha City.
7.5 perchesMEMBERGampaha, Land For SaleRs 60,000,000 total price3 days
Luxury House for Sale in Gampaha.
Bedrooms: 3, Bathrooms: 3MEMBERGampaha, Houses For SaleRs 46,000,00013 days
