* වාස්තු විද්‍යානුකූල නිවාස සැලසුම්, ඔබගේ අවශ්‍යතාවයට සරිලන පරිදි ද්විමානව සහ ත්‍රිමානව (2D & 3D) , ඔබ සිතන අයුරින්ම සකස් කර ගැනීමට අමතන්න.
*ඔබගේ දැනට ඉදිකර ඇති නිවස හෝ ව්‍යාපාරික ස්ථානයට නව කොටසක් අලුතින් එක්වී කිරීමට හෝ නවීකරණය කිරීම සඳහා අවශ්‍ය සැලසුම් කර ගැනීම සඳහා ඔබගේ ස්ථානයටම පැමිණ පරීක්ෂා කර බලා සැලසුම් සකස් කිරීම.
* ඔබගේ ඉදිකිරීම් කටයුත්ත සඳහා වැයවන අමුද්‍රව්‍ය ඇස්තමේන්තු සැකසීම
* බැංකු ණය ලබා ගැනීමේදී අවශ්‍ය වන ප්‍රමාණ බිල්පත් සැකසීම