A.S. Construction
(සියලුම අමුද්‍රව්‍ය අප අයතනයේන් සපයනු ලැබේ )
ගෙදර ඇතුල බිත්ති අඩු පඩු සදා පෙන්ට් කොඩි දෙකක් ගැම සදහා සියලුම අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු 50
ගෙදර පිට බිත්ති අඩු පාඩු පැච් සදා waterproofing පේන්ට් කොඩ් දෙකක් ගැම සදහා සියලුම අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු 60
පොටි කොඩි දෙකක් ඇද කපා පිලර් කිරීම සඳහා සියලුම අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු 60
වොටබේස් කිරිම උලුහඋ දොර ජනෙල් පියන් ගයින්ඩර් කර ස්ටේන් කොඩි දෙකක් ගා පයිමර් කර ටොප් කොඩ් දෙකක් ගැම සදහා සියලුම අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු 250
Spray work
mason work
roof top sleb bathroom waterproofing
RHINO SHEET රුෆින් පේන්ට් කිරීම
ග්‍රිල් ගේට්ටුව එනමල් පේන්ට් කිරීම
Interior paint
exterior paint
waterproofing
Waterbase work
Tail work
Enamel work
මේ සියලුම වැඩ සදහා අමතන්න විස්වාසවන්ත සුහදශිලි සේවාවක් ලබා දේන හොඳම තැන ආසිරි house painting services නුගේගොඩ