A.S Construction
සියලුම අමුද්‍රව්‍ය අප අයතනයේන් සපයනු ලැබේ
පොටි කොඩි දෙකක් ඇද කපා පිලර් කිරීම සඳහා සියලුම අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු 60
( SFපොටි)
ගෙදර ඇතුල බිත්ති සොපිට් & බිම් වල අඩු පාඩු පැච් සදා තින්ත කොඩ් දෙකක් ගැම සදහා සියලුම අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු 50
Blind wall waterproofing පේන්ට් කොඩ් දෙකක් ගැම සදහා සියලුම අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු 60
වොටබේස් කිරිම උලුහඋ දොර ජනෙල් පියන් ගයින්ඩර් කර ස්ටේන් කොඩි දෙකක් ගා පයිමර් කර ටොප් කොඩ් දෙකක් ගැම සදහා සියලුම අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු 250
එනමල් පේන්ට් කිරීම
RHINO SHEET රුෆින් පේන්ට් කිරීම
Spray work mason work
roof top sleb bathroom waterproofing
Interior paint
exterior paint
waterproofing
Waterbase work
Tail work
Potty Work
මේ සියලුම වැඩ සදහා අමතන්න විස්වාසවන්ත සුහදශිලි සේවාවක් ලබා දේන හොඳම තැන ආසිරි house painting services නුගේගොඩ