ගෙදරක නැවතී, School යන ලමයින් දෙදෙනෙකුගේ වැඩ කිරීමට හැකි, වයස අවුරුදු 35 ත් 50 ත් අතර, බාහිර ප්රශ්න වලින් තොර අවංක කෙනෙක් සොයයි.
ගාල්ල දිස්ත්රික්කයේ , අම්බලන්ගොඩ , කරන්දෙනිය අවටින් විශේෂයි.
වඩි විස්තර සාකච්චා කල හැක.