සේවිකාවක් අවශ්‍යයි – නුගේගොඩ
📍 ස්ථානය: නුගේගොඩ
👵 වැඩිහිටි යුවලක් ඉන්න නිවසකට
ගෘහ කටයුතු සහ කෑම පිසීම සඳහා
වයස අවුරුදු 40 පමණ වූ, කාරුණික, නිදහස් කාන්තාවක්
නිවාසයෙන්ම නැවතී සේවය කිරීමට අවශ්‍ය වේ.
🏠 පෞද්ගලික කා මරය හා නාන කා මරය ඇතුළු සියලු පහසුකම් සහිතය.
💰 වැටුප: රු. 60,000
📢 Housemaid Wanted – Nugegoda
📍 Location: Nugegoda
👴👵 A respectful elderly couple is seeking a kind, independent lady around 40 years of age to stay-in and assist with cooking and general household chores.
🏠 A private room and bathroom with all facilities will be provided.
💰 Salary: Rs. 60,000