වැල්ලවත්ත පිහිටි New Delmon hospital සඳහා පළපුරුදු House Keeping Supervisor ක් (ගෘහ පාලන අධීක්ෂකවරයෙකු / අධීක්ෂිකාවක) අවශ්‍යව වේ.
ප්‍රධාන වගකීම්
රෝහල සෑම අවස්ථාවකදීම පිරිසිදු, සුරක්ෂිත සහ සනීපාරක්ෂිත තත්ත්වයේ පවත්වාගෙන යාම.
රෝහල් ගෘහ පාලන ප්රමිතීන් සහ අවශ්‍යතා අනුව සනීපාරක්ෂක කටයුතු පවත්වාගෙන යෑම.
ජෛව අපද්‍රව්‍ය (Bio Waste) ඇතුළු අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම.
පිරිසිදු කිරීමේ කාර්ය මණ්ඩලය සේවක රාජකාරි කාලසටහන් (Rosters) සකස් කිරීම සහ රෝහල පුරා නිසි සේවක බෙදාහැරීම සහතික කිරීම.
පිරිසිදුකමේ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා නිරන්තර පරීක්ෂණ සිදු කිරීම.
රෝහලේ අනෙකුත් අංශ සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීම.
අවශ්‍ය සුදුසුකම්
රෝහලක ගෘහ පාලන අධීක්ෂණ (House Keeping Experiance ) පිලිබඳ සේවා පළපුරුද්දක් තිබීම විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ .
කණ්ඩායම් නායකත්ව සහ සේවක කළමනාකරණ හැකියාව.
සේවක රාජකාරි සැලසුම් කිරීමේ සහ සංවිධාන හැකියාව.