Housekeeping අවශ්‍යයි 🌿
📍 ස්ථානය: පිළිමතලාව, මහනුවර
සුන්දර, සුඛෝපභෝගී Boutique Hotel එකක් වන GODDESS KANDY සඳහා වගකීමෙන්, පිරිසිදුකමට කැමති, ආචාරශීලී සහ උද්යෝගිමත් පුද්ගලයෙකු සොයමින් සිටිමු.
💰 මාසික වැටුප: සාකච්ඡා කළ හැක (අත්දැකීම් අනුව)
🍛 නොමිලේ ආහාර
🛏️ නොමිලේ නවාතැන්
📈 වැටුප් වැඩිවීමේ හා උසස්වීම් අවස්ථා
✅ ඔබගේ වගකීම්
✔️ Guest Rooms පිරිසිදු කිරීම හා සූදානම් කිරීම.
✔️ Bathrooms සහ පොදු ප්‍රදේශ පිරිසිදුව තබා ගැනීම.
✔️ Bed Linen සහ Towels මාරු කිරීම.
✔️ Laundry සහ Washing Machine භාවිතය.
✔️ Guests Check-in / Check-out සඳහා සහාය වීම.
✔️ උදෑසන ආහාර පිළියෙල කිරීමේදී අවශ්‍ය සහාය ලබා දීම.
✔️ Garden සහ Hotel පරිසරය පිරිසිදුව හා අලංකාරව තබා ගැනීම.
✔️ අවශ්‍ය විට අනෙකුත් කාර්යයන් සඳහා කණ්ඩායම සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම.
වයස අවුරුදු 30-45 අතර.
✔️ පිරිසිදුකමට හා පිළිවෙළට කැමති අයෙකු.
✔️ ආචාරශීලී, විශ්වාසවන්ත සහ වගකීමෙන් වැඩ කරන අයෙකු.
✔️ මූලික ඉංග්‍රීසි දැනුම තිබේ නම් අමතර සුදුසුකමකි.
✔️ බල්ලන් හා පූසන්ට ආදරය කරන අයෙකු 🐶🐱
✔️ Boutique Hotel පරිසරයක ඉගෙන ගැනීමට හා වර්ධනය වීමට කැමති අයෙකු.