House in Wellampitiya for 105 lakhs
🔴 කොළඹ වැල්ලම්පිටිය
=====================================
🔴 දෙමහල් අංගසම්පූර්ණ නිවස විකිණීමට ඇත.
🔴 බ්රොකර්වරුන් සහා අතර මැදියන්
ඇමතිමෙන් වලකින්න
🔴 මිල ලක්ෂ 105
( සාකච්ඡා කර මිල ගණන් වෙනස් කරගත හැක. )
==================================
🏠️ බිම් මහල
🔴 සාලය
🔴 නිදන කාමර 1
🔴 කෑම කාමරය
🔴 මුලුතැන් ගෙය
🔴 ඇතුළත නාන කාමරය අංගසම්පූර්ණ
🏠️ ඉහල මහල
🔴 සාලය
🔴 නිදන කාමර 3
🔴 ඇතුළත නාන කාමරය අංගසම්පූර්ණ
🔴 තුන්වන තට්ටුව කොටසක ස්ලැබ් දැමූ රූෆ් ටොප් එකක් ඇත.
🚰 මාර්ග නල ජලය සහා විදුලිය ඇත.
🛣️ අඩි 20 කාපට් පිවිසුම් මාර්ගය
🚘 වාහන දෙකක් ගාල් කිරිමට හැක.
( කාර් එකක් සමග ත්රීවීලර් එකක් දැමීමට ඉඩ ඇත.)
====================================
🔴 සියලුම නාගරික පහසුකම් කිලෝ මිටර් 3 ඇතුළත පිහිටා ඇත
====================================
🔴 පොදු ප්රවාහන පහසුකම්
🚍 138 කඩවත - පිටකොටුව
🚍 154 කිරිබත්ගොඩ - අගුලාන
🚍 200 කොලඹ - ගම්පහ
🚍 143 හංවැල්ල - පිටකොටුව
🚍 175 අඹතලේ - කොල්ලුපිටිය
🔴 සියලුම බස් මාර්ග වලට 1Km දුර
====================================
🛣️ නව නුවර කොළඹ ප්රදාන
මාර්ගයට කිලෝ මිටර් 2
🛣️ කොළඹ නගරයට
කිලෝ මිටර් 07
🛣️ රාජගිරිය නගරයට
කිලෝ මිටර් 09
🛣️ බොරැල්ල නගරයට
කිලෝ මිටර් 06
🛣️ කැලණිය රජමහා විහාරයට
කිලෝ මිටර් 5.5
🛣️ කිරිබත්ගොඩ නගරයට
කිලෝ මිටර් 10
🛣️ කඩවත නගරයට
කිලෝ මිටර් 12
🛣️ කඩුවෙල නගරයට
කිලෝ මිටර් 13