House in Ragama Horape Temple Rd For Sale
රාගම (හොරපේ) පන්සල පාරේ පිහිටි පර්චස් 13 .5ක දෙමහල් නිවසක් විකිණීමට ඇත.
Rs. 21 millions (negotiable)
රාගම කඩවත/රාගම කිරිබත්ගොඩ /රාගම වත්තල බස් මාර්ගයට මීටර් 600 දුරින්
රාගම නගරයට 1 km
රාගම මහ රෝහලට 1 km
රාගම පුනුරුථාපනයට 700 m දුරින් පිහිටා ඇත.
කඩවත නගරයට 5km
Lessons hospital 1km
Melsta hospital 1km
Kadawatha highway 6km
Ragama cancer hospital 1km
Ragama medical college 1km
Ragama station 1km
De Mazenod college Kadana 5km
පර්චස් 8.5ක දෙමහල් නිවස සාදා ඇත.
පර්චස් 5 ක ගෙවත්ත පිහිටා ඇත. (13.5)
කාමර 4
නාන කාමර 2
සාල 2
කුස්සිය
කෑම කාමරය
ටීවී ලොබී එක
වාහන 3ක් පහසුවෙන් නැවැත්වීමේ හැකියාව ඇත.
Rs. 21 millions (negotiable)