House in Ragama Heen Kanda For Sale
* 8 p
* 1200 SQFT
* 3 Bedrooms
* 1 Bathroom
* Newly Tiled Living - Dining - Kitchen
* House With Ceiling
* Varanda
* Only 50 meters to Bus Rd
* Only 750 meters to Horape Train Station
* Only 2.5 km to Ragama Town
* Only 4 km to Kiribathgoda & Kadawatha
* All 4 Sides Parapet Walls With Gate
* Asking Only Rs.130 Laks NEGOTIABLE
රාගම හීන්කෙන්දේ පර්චස් 8 නව නිවස ඉතා ඉක්මනින් විකුනනු ලැබේ මිල ලක්ස 140යි .
වැරැන්ඩා එක සාලය කුස්සිය බාත් රූම් සියල්ලටම අලුතෙන්ම ටයිල් අල්ලලා සිවිලිම් සවිකර ඇත.
කාමර තුනට පමනක් රතු සිමෙන්ති යොදා සිවිලිම් සවිකර ඇත.
හොරපේ ස්ටේසමට km තුන්කාලයි
රාගම ටවුමට km දෙකහාමාරයි.
කිරිබත්ගොඩ ටවුමට km 4යි .
කඩවත ටවුමට km 4යි.
නිවසේ සිට ප්රධාන බස් පාරට m 50යි.
වටේටම තාප්පය අල්ලලා ගේට්ටු සවි කර ඇත.
ඉතා ඉක්මනින් විකුනනු ලැබේ .
බැංකු නය ලබාගත හැකි අගනා නිවසකි. මිල අඩුකල හැක.