House in Panadura Malamulla
- පානදුර / මාලමුල්ල නිවසක් විකිණීමට.
- බස් පාරට 20m යි.
- පානදුර නගරයට 3km යි.
- පර්චස් 10.5
House Details :
- කාමර 3 කින් යුතු අංගසම්පූර්ණ නිවස.
- නාන කාමර 1 යි.
- විශාල සාලය, වරෙන්ඩාව, කෑම කාමරය, කුස්සිය සහ
සේවක වැසිකිළි සහිතයි.
- සාලය, වරෙන්ඩාව, පැසේජය, කුස්සිය සහ නාන කාමරය
සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත.
- සාලය සහ නිවසින් පිටත වහලය සිවිලින් කර ඇත.
- වට තාප්ප සහ ගේට්ටු සහිතයි.
- නිස්කලංක හා මනස්කාන්ත පරිසරය.
- වාහන 3ක් නවතා තැබීමට හැකි ලෙස ඉදිරිපස මිදුලේ
ඉඩ සහිතය.
- නිවස ඉදිරිපස පාර අඩි 20ක් පළලය.
- නල ජල , විදුලිය ඇතුලු සියලු පහසුකම් ඇත.
- නිරවුල් (සින්නක්කර) ඔප්පු. ඉතා ඉක්මනින් වීකීනීමට.
- මිල රු. ලක්ෂ 98 යි. මිල ගනන් සාකච්චා කර ගත හැක.
- ගැනුම්කරැ පමණක් විමසන්න.