පර්චස් 12.5
නිවසෙ වර්ග අඩි 3250
අඩි 15 පලල් පාර
දෙමහල් නිවස
☑️සින්නක්කර ඔප්පු
☑️විදුලිය
☑️නළ ජලය
🔺උඩු මහල
▪️Bed rooms 03
▪️Bathrooms 02
▪️TV area
▪️Balcony
▪️Tile කර ඇත
🔻පහල මහල
▪️Bedrooms 01
▪️Living area
▪️Dining area
▪️Kitchen
▪️Car porch
Negombo Bus stand ට 4.7 km ❗️
Negombo hospital එකට 3.1 km ❗️