House in Mattegoda
* 10 p
* 1500 SQFT
* 15 Feet Wide Access Rds
* 3 Bedrooms ( 1 Completed From Ground )
* 2 Bathrooms ( 1 Bathroom Completed )
* Only Ground Floor Completed
* All 4 Sides Parapet Walls & Gate
* Only 100 meters to Mattegoda Main Rd
* Only 150 meters to Mattegoda Pitakotuwa Bus Stand
* Within 200 meters Super Markets / Banks /
* Can Obatin a Bank Loan
* Asking Only Rs.170/= Lakhs NEGOTIABLE
*මත්තේගොඩ නගරයේ පර්චස් 10/පිරිසිදු ඔප්පු.
* තාප්ප /ගේට්ටු දමා ඇත.
* කාමර 3යි.
* දෙමහල් නිවසකට plan අනුමතයි.
* බිම් මහල පමනක් සාදා, සාලය/ප්රධාන නිදන කාමරය ටයිල් කර ඇත.
* ඉදිරිපස වැරෙන්ඩාව වාහනයක් නවතා තැබීමට තරම් ඉඩකඩ ඇත.එය බිම ටයිල් කොට නැත.
* නිවස ඉදිරිපස ඉඩම වාහන 3/4 උවද නැවැත්වීමට ඉඩ පහසුකම් ඇත.
* නිවසට පිවිසීමට අඩි 15 කාපට් යෙදූ මාර්ගය.මත්තේගොඩ ප්රධාන මාර්ගයට පිවිසීමට දුර මීටර් 100.
* මත්තේගොඩ /පිටකොටුව ප්රධාන බස් නැවතුමට 150m.
* සියලුම supper market,සියලුම බැංකු 200m පමණ දුරින්.
* බැංකු ණය පහසුකම් ගත හැක.
* නළ ජලය.
* වර්තමානයේ පර්චසය ලක්ෂ 10 - 12 අතර.
* විදෙස් ගතවන නිසා විකිණීමට බලාපොරොත්තු වන අතර,අපගේ පදිංචිය සදහා තැනූ නිවසක් වන බැවින් ඉතාමත් සවිමත්ව,විධිමත් ලෙස නිවස නිමවා ඇත.
* මිල ලක්ෂ 170 කි.පැමිණ බලා මිල සාකච්ඡා කළ හැකිය.
* අගනා ආයෝජනයක්/පදිංචියට නිස්කලංක ,ආරක්ෂාකාරී පරිසරය.සියලුම පහසුකම් සහිත ප්රදේශයකි.
* කොට්ටාව නගරයට 2.5 km.