ඉඩමේවිස්තරය :
නිවසේ පහල මහල කාමර 3 , සාල 2 , කුස්සිය 01 , බාතෲම් 01 , කෙම කාමරය , ලිං ජලය
පොල්ගස් ගෙඩි හැදෙන 09 , පීදුනු ගස් 03 , පැළපොල් 04
ගන්වතුර උවදුර නොමැත.
තැඹිලි ගස් 01
කොස් ගස් 02
දෙල් ගස් 01 , නෙල්ලි ගස් 02
ඇඹරැල්ලා 01 , විලාට් අඹ ගස් 02
කර්තකොලොම්බන් 03
T.J.C.අඹ ගස් 02
ඇඹුල් ඇම්බන් , සුවදැල් කෙසෙල් , කාමරංගා
පොඩි පැල සහිත දූරියන් , දෙහි , දොඩම් , කුරුදු ගස් ඇත.
ගම්මිරිස් පැල ඇත. රඹුටන් පැල ඇත.whatsapp
මාර්ග විස්තරය : කුරුණෑගල සිට මීගමුව මාර්ගයේ ගොස් පිදුරුවැල්ල පසුකර මීටර් 600 පමණ ගිය පසු දකුණු පස ඇති ප්රාදේශිය රෝහල ලගින් දකුණු පස කොන්ක්රීට් පාරේ මීටර් 600 පමණ නිවස වෙත යා යුතුය.
අමතන්න