වටිනා පදිංචියට කදිම නිවසක් වහාම විකිණීමට ඇත - මාබිම, මාකේවිට
සියලුම පහසුකම් සහිත, පිරිසිදු ලියකියවිලි සහිත අගනා තනි මහල් - නිවසක් වහාම විකිණීමට ඇත.
ස්ථානය සහ ප්‍රවේශය (Location & Access): · ගම්පහ - ජා-ඇල (201 බස් පාරට)ා මීටර් 300 ක ඉතා කෙටි දුරක් පමණි.
· මාබිම, මාකේවිට විද්‍යාකර මහා විද්ාලයට ඉතාමත් ආසන්නව පිහිටා ඇත.
N නිවසේ සහ ඉඩමේ විස්තර (Property Specification): · ඉඩම: පර්චස් 8 ක තැන්න බිම.
· නිදන කාමර: 3 (3 Bedrooms)
· නානකාමර: 2 (එකක වැඩ අවසන් කර ඇත, අනෙකෙහි වැඩ අවසන් කර නොමැත)
· වෙනත් පහසුකම්: ඉඩකඩ ඇති සාලය සහ කුස්සිය. · ආරක්ෂාව: ඉඩම වටාම ස්ථිර තාප්ප දමා ගේට්ටු සවිකර (Fully Walled & Gated) ආරක්ෂාව තහවුරු කර ඇත.
· ඔප්පු: නිරවුල් පිරිසිදු ඔප්පු
වහාොම අමතන්න