House in Horana Moragahahena Wattekade
මොරගහහෙන වත්තකඩේ
🔴නිදහස් නිස්කලංක පරිසරය
🔴අඩි 20 කාපට් පාරට මුහුණලා
⚫මොරගහහෙන ටවුමට 2KM
⚫️හොරණ ටවුමට 8KM
⚫ගොනපල ටවුමට 3KM
⚫හෝමාගම ටවුමට 13KM
⚫️කහතුඩුව අධිවේගී මාර්ගයට 9KM
🔴පර්චස් 12.8
🔴කාමර 4
🔴සාලය
🔴කුස්සිය
🔴වැරැන්ඩාව
🔴බාත්රැම් 1
🔴පිටත ටොයිලට් 1
🔴වට තාප්ප ගසා ගේට්ටු දමා ඇත
🔴නල ජලය
🔴නිවස පිටුපසින් ද අඩි 10 පාර
💰ලක්ෂ 139
මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය
වැඩි විස්තර සඳහා