House in Homagama Pitipana Near NSBM Campus
🏠හෝමගම පිටිපන NSBM Campus එකට km 3 නූදුරින් පර්චස්
13.65 ඉඩමක් අංග සම්පූර්ණ නිවසක් විකිණීමට ඇත ලක්ෂ 96.
අමතන්න
🚍129 / 190 / 125 බස් පාර
* NSBM Campus 3 km
* හෝමාගම නගරයට විනාඩි 10 යි.
විස්තරය
⭕පර්චස් 13.65
💎 වාහන නැවත් වීමේ හැකියාව ඇත.
💎සම්පූර්ණයෙන් ටයිල් කරන ලද
💎සම්පූර්ණයෙන් සිවිලිම ගසා ඇත.
💎ඉදිරිපස හා පිටුපස තාප්පය ගසා ඇත
💎ගේට්ටුව දමා ඇත.
💎කාමර 02
💎බාත් රූම් 01
💎නල ජලය සහිතයි
💎විදුලිය
💎පිරිසිදු ඔප්පු ( පහසුවෙන් බැංකු ණය ලබා ගත හැක. )
💎ප්‍රාදේශීය සභාවේ අනුමත ප්ලෑන්.
💎නිස්කලංක පරිසරයකි
💎බැංකු ණය පහසුකම් ඇත.
📛 පරික්ෂාවට වේලාවක් වෙන් කරවා ගන්න.
⭕️මුදල් අවශ්‍යතාවයක් මත ඉතා ඉක්මනින් විකණීමට.