House in Homagama Galawilawatta With COC APPROVALS
* හෝමාගම, ගලවිලවත්ත හයිලෙවල් පාර ඉස්පිරිතාල හංදියට මීටර් 200.
* අඩි 60 සහ අඩි 20 ඇතුල්වීමේ පුළුල් මාර්ග.
* කොට්ටාව අධිවේගී පිවිසුමට කි.මී.1යි. හෝමාගම හංදියට කි.ම්.1.
* පාගමනින් ලගාවිය හැකි සියලුම පහසුකම්.
* හෝමාගම උසම ස්ථානයක පිහිටා ඇත.
* පර්චස් 5යි. නිවස වර්ග අඩි 2,200
* තට්ටු 3,
* කාමර 3,
* බාත්රූම් 2,
* විසිත්ත කාමර 2, පෑන්ට්ර් 2,
* රෝලර් ගේට්ටුව සහිත වාහන 2ක් නැවතිය හැකි කාර් පෝර්ච් එක,
* පිටුපස ළිද සභ කුන්දිරා ගස,
* 3වන මහල විශාල රෑෆ් ටෙරස් එක.
* බැංකු ණයක් සහිතයි.
* Plan අනුමතයි. CoC සහිතයි.
* අංග සම්පූර්ණ නිවස විකුණුම් මිල
* ලක්ෂ 140 හෝ සාධාරණ ඉල්ලුමට.