කොට්ටාවට 1km දුරින් 255 පාරට මීටර් 50 ක් දුරින්
සියළු පහසුකම් සහිත අංගසම්පූර්ණ අගනා නිවසක් කුලියට.
* Summer Field Hotel හා ඉන්ධන පිරවුම්හල අසල පිහිටා ඇත.
* සම්පූර්ණ ටයිල්
* කාමර 2
* බාත්රූම් 1
* සාලය
* වැරැන්ඩාව
* නිවස ඇතුළත හා පිටත පැන්ට්‍රිය
* ගබඩා කාමරය
* ගරාජය
* ලයිට්, වතුර වනෙම
* වටතාප්ප, ගේට්ටු
* පිළියන්දලට, මත්තෙගොඩට, 296 පාරට ආසන්නයි
* වැදගත් කුඩා පවුලකට (වෛද්‍ය, ගුරු, ඉංජිනේරු විශේෂයි)
මාසික කුලිය - 60,000 /=