47 Million Kottawa
HOUSE FOR SALE KOTTAWA PILIYANDALA RODA
342 මාර්ගය ආසන්නව නව මාදිලියට ඉදි වූ ලස්සන දෙමහල් නිවස විකිණීමට
🔹කොට්ටාව පිළියන්දල 342 ප්රධාන මාර්ගයට ආසන්නව නව මාදිලියට ඉදි වූ ලස්සන දෙමහල් නිවස විකිණීමට,
Price= 47 Million Negotiable
470 Lakhs Negotiable
.
🔹පර්චස් 11
🔹විශාල ආලින්දය
🔹නිදන කාමර 4
🔹බාත්රූම් 3, (සේවක වැසිකිළිය)
🔹tv lobby,
🔹ෆැන්ටිය සහිත
🔹පිනිශින් සිවිලිම,
🔹රෝලඩෝ,
🔹CCTV කැමරා,
🔹අඩි 20 මාර්ගය,
🔹නිවස වටේටම ගමන් කර හැක, මායිම් බිත්ති නොමැත, 🔹වාහන 5ක් දැමිය හැකිය, 🔹උසස් නේවාසික පරිසරය, නිරවුල් ඔප්පු, අනුමත ප්ලෑන්, COC
🔹නිවෙසේ සිට 342 ප්රධාන බස් මාර්ගයට මීටර් 400, නිවෙසේ සිට කොට්ටාව ගල්කිස්ස ප්රධාන මාර්ගයටද ළඟාවිය හැක, මීටර් 600,
🔹නිවසේ සම්පූර්ණ වටිනාකම ලක්ෂ 470 (මිලියන 47) මිල ගනන් සාකච්ඡා කර ගත හැක, වැඩි විස්තර