පර්චස් 10,කාමර 4,බාත් රූම් ,තට්ටු 2,
Location - කඩුවෙල ,බියගම කොට්ටුන්න පාර,ප්රධාන පාරට 800m,ලක්ෂ 195
ගංවතුර අවදානම් කිසිවක් නැත
නිවස බැලීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක