පර්චස් 10 ක පිහිටි මෙම තනි මහල් නිවස විකිණීමට ඇත
bedroom 2 ක් සහා bathroom 1 ක් ඇත
නිවසේ සිට 164 ප්රධාන බස් පාරට මීටර් 700 කි
මෙහි මිල නියම කර ඇත්තේ ඉඩමේ වටිනාකමට පමණයි
ඉඩම සහා නිවස බැලීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක