පර්චස් 6 ක පිහිටි මෙම දෙමහල් නිවස විකිණීමට ඇත
bedroom 5 ක් සහා bathroom 5 ක් ඇත
නිවසේ සිට අංගොඩ හන්දියට ඉතා සමීප දුරකි
නිවසේ සිට 143 බස් මාර්ගයට ද ඉතා සමීප දුරකි
නිවස බැලීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක