සම්පූර්ණ නිවසම ටයිල් කර ඇති අතර, ගේට්ටු සහ වටතාප්ප යොදා ඇත. 255 කොට්ටාව ගල්කිස්ස ප්රධාන මාර්ගයට ඇවිදින දුරින් පිහිටා ඇත.
ඉතා කුඩා පවුලක් සඳහා වඩාත් සුදුසුයි. .
කොට්ටාව නගරයට සහ පාසල් Super Market ඇතුළු සියලුම දේට ඉතාමත් ළඟයි.
සුරතල් සතුන් සඳහා අවසර නොමැත.
එක් වාහනයක් සඳහා වාහන නැවතුම් පහසුකම් ඇත.