ඕපාත නගරයට නුදුරින් මනරම් නිවසක් ඉක්මණින් විකිණීමට
📍නිරවුල් ඔප්පු
📍පිහිටීම: බානගල
📍මොරවක නෙලුව මාර්ගයට 3.5km
📍ඔපාත නගරයට 4 km
📍නිවස අසලටම කාපට් ඇතිරූ මාර්ග පහසුකම්
📍පර්චස් 37ක ඉඩම
📍වර්ග අඩි 1600ක නිවස
📍නිදන කාමර 04
📍නාන කාමර 02 (ඇතුළත සහ පිටත)
📍කෑම කාමරය
📍මුලුතැන්ගෙය
රු. ලක්ෂ හැත්තෑවයි
(මිල ගණන් සාකච්ඡා කරගත හැක)
අදම අමතන්න..