අංගොඩ මානසික රෝහල අසල රාහුල පාරට, ප්‍රගති මාවතට මැදිව ගංවතුර ආපදා නොමැති ටයිල් කල අංගසම්පූර්ණ නිවාස තුනකින් යුත් විදුලිය , ජලය වෙන වෙනම වට තාප්ප, ගරාජය සහිත ගේට්ටුව පර්චස් 12.5 ක ඉඩම විකිණීමට ලක්ෂ 480/-.
(බ්‍රෝකර්වරු ඇමතිමෙන් වලකින්න)