ගොඩනැගිලි සැලසුම මහල් තුනයි.මහල් දෙකක වැඩ අවසන්. බිම්මහල වෙළෙඳ ව්‍යාපාරය සහා උඩුමහල අංග සම්පූර්ණ නිවස, නිදනකාමර 3ක් මුලුතැන්ගේ ,හා සාලය ද නානකාමර 2 ක් ද ඇත. ගාලුපාරට මුහුණලා ඇති මෙම ස්ථානය පානදුර නගර සහා බල ප්‍රදේශයේ නල්ලුරුව නගරයේ හදවත බදු තැනකි.දියුණු වෙමින් පවතින මෙම හංදිය මහජන බැංකුව .සතොස ,කාගිල්ස් ,කීල්ස් රෝහල් වැනි ප්‍රමුඛත්වය ඇති ස්ථානයකි.ගොඩනැගිලි අනුකූලතා සහතික.පිරිසිදු ඔප්පු.පත්තිරු ඇත.