විදේශගත වන බැවින්,දළුපත පිහිටි වටිනා ගෘහ භාණ්ඩ සහිත සුඛෝපභෝගී දෙමහල් නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට අැත.
⭐ solar පද්ධතියක් සහිතයි.
⭐මුළු නිවසටම hot water පහසුකම් අැත.
⭐a/c සවිකිරීම සදහා සියලු පහසුකම් සපයා අැත.
⭐ high presure මෝටර් සහිතයි.
⭐නළ ජල පහසුකම් සහ main water line සහිතයි.
⭐ remote roller gate සහ wickert gate සහිතයි.
⭐ඉදිරිපස සහ පිටුපස අලංකාර ගෙවත්ත.
⭐Car pouch වාහන දෙකක් නැවැත්විය හැක.
⭐විශාල බැල්කනි සහිතයි.
⭐ TV lobby සහ livining room
⭐dinig area.
⭐Luxury pantry kitchen.
⭐Burners, cooker head fixed,Electric oven available
⭐3 bathrooms සහ servant bathroom
⭐4 bedrooms සහ servant bedroom
🌹කොළඹ, පුත්තලම ප්රධාන පාරට 700m
🌹 airport එකට විනාඩි 20
🌹ප්රධාන පාසල් (maristella, loyola, ave maria...) අතේ දුරින්..
🌹 coc approved
🌹 clear deeds available.
📌 නිවස බැලීමට පැමිණීමේදී දිනකට පෙර අැමතුමක් ලබා දීමට කාරුණික වන්න
✅මිල ලක්ෂ 385 ( පරීක්ෂාවෙන් පසු මිල මදක් අඩුකරගත හැක)