✅ ගංවතුර නායයාම් අවදානමින් තොරයි.
✅ හංවැල්ල - වේවැල්පනාව බස් පාරට 750m.
✅ හයිලෙවල් පාර පහත්ගම හන්දියට 2km.
✅ හයිලවල් පාර කළුඅග්ගල හන්දියට 2km.
✅ කාමර හතරක් සහ කෑම කාමරය සහිත අංග සම්පූර්ණ නිවස.
✅ ඉඩ පහසුකම් සහිත ආලින්දය.
✅ ඇතුලත නාන කාමරය සහ පිටත වැසිකිළිය.
✅ පොල් සහ පළතුරු ගස් සහිතයි.