House For Sale With a Shop House Mulleriyawa Jayanthi Mw
මුල්ලේරියාව , ජයන්ති මාවතේ perches 11 ඉඩම සහිත නවීන පන්නයේ දෙමහල් නිවස , විදේශ ගතවීමක් හේතුවෙන් වහාම විකිණීමට ඇත. ( RS. 28500000 )
* square feet - 1350
* කඩ කාමරයකට හෝ Garage එකකට බාවිතා කල හැකි Roller door සහිත ගොඩනැගිල්ල.
* Roller door සහිත වට තාප්ප
* සාලය සහිත කෑම කාමරය
* නිදන කාමර 02
* නාන කාමර 01 ( Hot water )
* kitchen ( granite pantry )
* නවීන පන්නයේ දොර ජනෙල් - කොස් දැව
* වාහන 03 ක් නැවතීමට හැකියාව ඇත.
* අඩි 20 පිවිසුම් මාර්ගය
* 164 / 166 බස් මාර්ගයට 900 m
* බත්තරමුල්ල නගරයට - විනාඩි10.(සෙත්සිරිපාය , passport office , identity card office )
* කොස්වත්ත - විනාඩි 5 (KIU University)
* මාලඹේ නගරය - විනාඩි 10
* මුල්ලේරියාව මූලික රෝහල - විනාඩි 05
* IDH නගර - විනාඩි 10
* Low Level ( කොළඹ - අවිස්සාවේල්ල )
මාර්ගයට විනාඩි 10.
* කඩුවෙල දක්ශින අධිවේගී පිවිසුමට - විනාඩි 10
* පිරිසිදු ඔප්පු,
* බැංකු ණය ගැනීමේ හැකියාව
* මිල දෙකෝටි අසූපන් ලක්ශයයි.
* Rs. 285 00000.