හලාවත කැනල් පාරෙන් නව නිවසක් සහිත පර්චස් 75ක ඉඩමක්
හලාවත නගරයට 500m
හලාවත නගරයට හා ප්රදාන පාසල් 3ටම 500m දුරින්
හලාවත නගර සභාවට අයත් පර්චස් 75ක ඉඩම
සහිත අලුතින්ම ඉදිකළ නව නිවස
නිදන කාමර 03යි
බාත්රූම් 01යි
සියලුම පහසුකම් සහිත වටපිටාව
වැඩි විස්තර සඳහා ගැනුම් කරුවන් පමණක් අමතන්න